Queens Group හි තුන්වන පරම්පරාවේ chaebol උරුමක්කාරියක් වන Hong Hae-in සහ Yongdu-ri හි ගොවීන්ගේ පුත්‍රයා වන Baek Hyun-woo සහ ඔවුන්ගේ විවාහයෙන් වසර තුනක අර්බුද සහ ප්‍රේමය නැවත පණගැන්වීම මෙම කතා මාලාවෙන් නිරූපණය වේ.
සිංහල උපසිරැසි සමඟ නරඹන්න
🚀නැරඹීමට අනුගමනය කළ යුතු අලුත් පියවර
01. මෙම පෝස්ට් එකේ යටම ක්ලික් කරන ලෙස දක්වා ඇති ලින්ක් එක ටච් කරන්න
02. එවිට විවෘත වන වෙබ් පිටුවේ ඉංග්‍රීසියෙන් දමා ඇති පෝස්ට් එකේ යටම ෆිල්ම්ස් වෙබ් අඩවියට පිවිසෙන්න මෙම බටන් එක ක්ලික් කරන්න කියලා බටන් එකක් තියෙනවා. ඒක කොළ පාට උනාම ක්ලික් කරන්න.
03. එවිට සුපුරුදු පරිදි අපගේ ෆිල්ම්ස් ලින්ක් ඇති අඩවියට පිවිසීමට ටච් කල යුතු පින්තූරය පෙන්වයි. එය ටච් කර ගූගල් ඩ්‍රයිව් ලින්ක්ස් ලබාගන්න.
04. මේ පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීමට අපගේ වට්ස්ඇප් චැනලයේ අප්ලෝඩ් කර ඇති මෙම වීඩියෝව නරඹන්න (https://whatsapp.com/channel/0029VaHNiMr5kg6zeuQJBC1B/128)
ඉහත සඳහන් උපදෙස් අනුගමනය කර මෙම ෆිල්ම් එක නැරඹීමට මෙම ලින්ක් එක ටච් කරන්න
Comments
Post a Comment